රන් ණය


රන් ශක්ති රන් ණය පහසුකම


රන් ශක්ති රන් ණය පහසුකම ඔබට මුදල් අවශ්‍ය වූ විටෙක ඔබගේ රන් වලට එදිරිව මුදල් පහසුකම ඔබ වෙත පිරිනමයි.

  • ඔබගේ රන් සඳහා ඉහලම අත්තිකාරම්
  • කඩිනම් සේවය
  • නම්‍යශීලී නැවත ගෙවීමේ හැකියාව
  • නූතන තාක්ෂණික ක්‍රම භාවිතයෙන් ඔබගේ රන් සඳහා නිවැරදි තක්සේරුව
  • පූර්ව නිවේදනයක් නොමැතිව රන් ආපසු ලබාගැනීමේ හැකියාව
  • වෙනත් තැනක උකස් තබා ඇති රන් භාණ්ඩ බේර ගන්න ණය පහසුකම


එය වේගවත් කිරීමට

වට්සැප් (Whatsap), වයිබර්(Viber) හරහා සම්බන්ධ වන්න,

+94 776 200 100

ඉක්මන් විමසුම් පෝරමය (quick inquiry form) ඉදිරිපත් කරන්න මෙතැන ක්ලික් කරන්න