" FINTREX විශ්වාස ස්ථාවර තැන්පතු ගිණුම "කළුතර පාරිභෝගික ඔබ වෙනුවෙන් හදුන්වාදුන් අවස්ථාව...

24-Feb-2022
" FINTREX විශ්වාස ස්ථාවර තැන්පතු ගිණුම "කළුතර  පාරිභෝගික ඔබ වෙනුවෙන් අප ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සජීව සපුකොටන මහතාගේ ප්‍රධානත්වයෙන්  කළුතර ශාඛාවේදී හදුන්වාදුන් අවස්ථාව...