" FINTREX රන් ශක්ති " රන් ණය සේවාව මහනුවරට..

03-Dec-2021

" FINTREX  රන් ශක්ති " රන් ණය සේවාව, මහනුවර අවට පාරිභෝගික ඔබ වෙනුවෙන්  අප ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජයතිලක බණ්ඩාර සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සජීව සපුකොටන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර  ශාඛාවේදී හදුන්වාදුන් අවස්ථාව