" FINTREX රන් ශක්ති " රන් ණය සේවාව මීගමුවට..

09-Dec-2021

" FINTREX  රන් ශක්ති " රන් ණය සේවාව, මීගමුව අවට පාරිභෝගික ඔබ වෙනුවෙන්  අප ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජයතිලක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ශාඛාවේදී හදුන්වාදුන් අවස්ථාව