" FINTREX විශ්වාස ස්ථාවර තැන්පතු ගිණුම "කිරිබත්ගොඩ පාරිභෝගික ඔබ වෙනුවෙන් හදුන්වාදුන් අවස්ථාව...

11-Jan-2022
" FINTREX විශ්වාස ස්ථාවර තැන්පතු ගිණුම "කිරිබත්ගොඩ පාරිභෝගික ඔබ වෙනුවෙන් අප ආයතනයේ ප්රධාන මෙහෙයුම් නිලධාරී සජීව සපුකොටන මහතාගේ ප්රධානත්වයෙන් කිරිබත්ගොඩ ශාඛාවේදී හදුන්වාදුන් අවස්ථාව...