Covid 19 දැනුවත් කිරීම

කොවිඩ් 19 දැනුවත් කිරීමේ සහ වැළැක්වීමේ ව්යාපාරය ශක්තිමත් කිරීම සඳහා Fintrex Finance පළාත් පාලන ආයතන සමඟ අත්වැල් බැඳගනී, රටේ ආර්ථික සමෘද්ධිය සහ තිරසාර සංවර්ධනය සඳහා සමාජ යහපැවැත්මේ වැදගත්කම හඳුනා ගනිමින්, Fintrex Finance කොවිඩ් 19 දැනුවත් කිරීම සහ වැළැක්වීමේ පණිවිඩ බෙදා හැරීම සඳහා පළාත් පාලන ආයතනවලට සහ සෞඛ්ය අමාත්යංශයට සහය වීමට Fintrex Finance ඉදිරිපත් විය' දිවයින පුරා ස්ථාන 22 ක කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කිරීමට අවශ්ය උපදෙස් සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය.