ස්මාර්ට් කෑෂ්


වාහන අයිතිකරුවන් හට ඔවුන්ගේ වාහන ලියාපදිංචි සහතිකය මත ක්ෂණික ණය ලබා ගැනීමේ පහසුකම පිරිනමයි. අවශ්ය ලියකියවිලි මාර්ගගත ක්රමයට භාරදීම මගින් වාහන ලියාපදිංචි කිරීම අවසානවීමට ප්රථම පාරිභෝගිකයන් වෙත අරමුදල් නිකුත් කරයි. (කොන්දේසි වලට යටත්ව).

මෙම නිෂ්පාදනයේ ප්රධාන අරමුණ වන්නේ පුද්ගලයන්ට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී ඇතිවන හදිසි මුදල් අවශ්යතාවයන් මාර්ගගත ලියකියවිලි සකස් කිරීමකින් පහසු කරමින් සහායවීමයි.

  • මුදල් ලබා ගන්නා දේපල ණයකරුගේ නම යටතේ විය යුතුය.
  • පහසුකම සකස් කර සහ පැය 24 ක ඇතුලත භාරදෙනු ලැබේ.
  • පුද්ගලික සහතික කරන්නාගේ අවශ්යතා සහ ගෙවීම් පහසුකම්
  • වැටුප් ලබන සේවකයන්, ව්යාපාරයන්හි යෙදී සිටින පුද්ගලයන් එස්.එම්.ඊ. සහ ආයතන වෙත පහසුකම පිරිනමනු ලැබේ.
  • උපරිම පහසුකම් අගය රු. මිලියන 5.0 ක් උපරිම වටිනාකම් අනුපාතය අනුව ණය 50% ක්.
  • අවම පහසුකම් කාලපරිච්ඡේදය මාස 13 ක් සඳහා පිරිනමන අතර උපරිම පිරිනමන කාලපරිච්ඡේදය මාස 60 කි.

එය වේගවත් කිරීමට

වට්සැප් (Whatsap), වයිබර්(Viber) හරහා සම්බන්ධ වන්න,

+94 776 200 100

ඉක්මන් විමසුම් පෝරමය (quick inquiry form) ඉදිරිපත් කරන්න මෙතැන ක්ලික් කරන්න