මුදල් වෙළඳ පොල


මුදල් වෙළඳ පොල ඉතිරි කිරීම් ගිණුම


ෆින්ට්‍රෙක්ස් ෆ්ලෙක්සි මුදල් වෙළඳ පොල ඉලක්ක කර ඇත්තේ සාමූහික සහ ඉතා ඉහළ ඡාල වටිනාකම් ඇති පුද්ගලයන් කෙරෙහිය. සෘජු ප්‍රතිලාභ සහතික කරන කෙටිකාලීන ආයෝජන සඳහා වඩා හොඳ අරමුදල් හැකියාවන් පිරිනමන නිෂ්පාදනයන් සොයන SME සඳහාය. කෙටි කාලසීමාවකදී වඩා ඉහළ ප්‍රතිලාභ පොරොන්දු වෙමින් ෆ්ලෙක්සි ‍ෆික්ස් මුදල් වෙළඳ පොල ඉතිරි කිරීම් ඔවුන්ගේ පහසුකම පරිදි කෙටිකාලීන ආයෝජනයන් කළමණාකරනය කිරීමට අවශ්‍ය නම්‍යතාවය ෆ්ලෙක්සි මුදල් වෙළඳ පොල ඉතිරි කිරීම් සපයනු ලබයි.

  • ඉහළ පොලී අනුපාතය
  • ඕනෑම වේලාවක මුදල් ආපසු ගැනීමේ හැකියාව
  • දිනපතා පොලිය ගණනය කිරීම


එය වේගවත් කිරීමට

වට්සැප් (Whatsap), වයිබර්(Viber) හරහා සම්බන්ධ වන්න,

+94 776 200 100

ඉක්මන් විමසුම් පෝරමය (quick inquiry form) ඉදිරිපත් කරන්න මෙතැන ක්ලික් කරන්න