අරමුණු


  • බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් වීමට
  • සුළු හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන් අතර කැමතිම මූල්‍ය සේවා සපයන්නා බවට පත් වීමට
  • ස්ථාවර වීමට, ලාභදායී වීමට සහ තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීමට
  • ක්‍රියාශීලී, කල් තියා ක්‍රියාත්මක වන සහ හිතෛෂී සේවක මණ්ඩලයක් සතු කර ගැනීමට
  • ගනුදෙනුකරුවන්ගේ අලුත්වන අවශ්‍යතාවයන් සපුරාලීමට සහ ක්‍රියාවලි කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා තාක්ෂණය පෙරදැරි කර ගත් ව්‍යාපාර පදනමක් ගොඩනැඟීමට