Fintrex 360 degree වෙළඳ මූල්‍යකරණ පහසුකම යනු ආනයන වෙළෙඳුන් සඳහා වන නව්‍ය සහ සුවිශේෂී මූල්‍ය නිෂ්පාදනයක් වේ.
Fintrex 360 degree වෙළඳ මූල්‍යකරණය යනු සැපයුම්කරුවන් සහ ගනුදෙනුකරුවන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සඳහා උපකාරී වන මූලික ව්‍යාපාරික කාර්යයන් කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ සලසන සමස්ත කාරක ප්‍රාග්ධන විසඳුමකි. මෙහිදී ඔබගේ ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා මූල්‍ය කටයුතු සම්පාදනය කිරීමේ සිට නිශ්කාෂණ, ගබඩා කිරීම, භාණ්ඩ ලේඛනය කළමනාකරණය සහ විකුණුම් ලෙජර කළමනාකරණය වැනි අනුබද්ධිත සේවාවන් සැපයීම දක්වා වන සියලුම අවශ්‍යතා Fintrex විසින් සපුරාලනු ඇත.
මෙහිදී පහසුකම් ලබා ගැනීම සඳහා වන සුරැකුම/ඇපකරය ලෙස Fintrex විසින් පත් කරන ලද ගබඩාවන්හි ආනයනය කරන ලද භාණ්ඩ ගබඩා කිරීම සළකනු ලබන අතර එබැවින් එය අනිවාර්යයෙන්ම නිශ්චල දේපල ඇපකරය ලෙස තැබීමට පමණක් සීමා නොවේ.
වට්සැප් (Whatsap), වයිබර්(Viber) හරහා සම්බන්ධ වන්න | , | +94 776 200 100 |
---|---|---|
ඉක්මන් විමසුම් පෝරමය (quick inquiry form) ඉදිරිපත් කරන්න | මෙතැන ක්ලික් කරන්න |