ආයතනික තොරතුරු


ආයතනයේ නම Fintrex Finance Limited
නෛතික ස්ථාවරය

2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ සීමාසහිත පොදු සමාගමක් ලෙස සංස්ථාගත කරන ලදී.
2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත සහ 2000 අංක 56 දරණ මූල්‍ය කල්බදු පනත යටතේ ලියාපදිංචි කර ඇත.

ව්‍යාපාර ලියාපදිංචි අංකය PB878
සංස්ථාපිත දිනය 2007 මාර්තු 29
නම වෙනස් කරන ලද දිනය 2018 සැප්තැම්බර් 3
ලියාපදිංචි ලිපිනය

අංක 851, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත (බේස්ලයින් පාර), කොළඹ 14

විගණකවරුන්   

KPMG
අංක 32A, ශ්‍රීමත් මොහොමඩ් මාකන් මාකර් මාවත, කොළඹ 03

නිතීඥවරුන්

නිත්‍යා හවුල්කරුවෝ (Nithya Partners)
97A, ගාලු පාර, කොළඹ 03


ශිරන්ති ගුණවර්ධන හවුල්කරුවෝ (Shiranthi Gunawardena Associates)
අංක.22/1, එලියට් පෙදෙස, කොළඹ 08


පෝල් රත්නායක හවුල්කරුවෝ (Paul Rathnayake Associates) අංක 59, ග්‍රෙගරි පාර, කොළඹ 07

ලේකම්වරුන්

P.W.Corporate Secretarial (Pvt) Ltd
අංක 3/17, කින්සි පාර, කොළඹ 08