ෆින්ට්‍රෙක්ස් ඕවර් ඩ්‍රයිව්


ෆින්ට්‍රෙක්ස් ඕවර් ඩ්‍රයිව් (එෆ්.ඕ.ඩී.) යනු පූර්ව අනුමත ණය සීමාවක් තුල පදනම්වූ මුල්‍ය පහසුකමකි. එය පාරිභෝගිකයාට යම් අවශ්‍යතාවයක් සඳහා අතිරේක මුදල් ප්‍රතිපාදනයක් ලබා ගැනීමට පහසු කරවයි. පාරිභෝගිකයගේ ණයට ගැනීමේ අවශ්‍යතා තේරුම් ගනිමින් අවුරුද්ද මුළුල්ලේම වෙනස්වන (එෆ්.ඕ.ඩී. ) පහසුකම් පාරිභෝගිකයා හට පූර්ව අනුමත ණය සීමාවක් තුල පදනම්වූ නොයෙකුත් ලබා ගැනීම් කිරීමට පාරිභෝගිකයාට ඉඩදෙන අතර ගෙවීම් වගකීම අඩුකර ගැනීමට ඉඩදෙන සීමාවන් ඇති කරවයි. සරළව එෆ්.ඕ.ඩී. ප්‍රගතිශීලී පාරිභෝගිකයාට ඔවුන්ගේ මුදල් ගලායාමට සහායවීමට කාලානුරූප කේවල් කිරීම් ලභය ලබා ගැනීමට, බලාපොරොත්තු නොවූ හදිසි අවශ්‍යතා හමුවීම සහ තවත් නොයෙකුත් දේ සියල්ල එක අයදුම්පතක් තුලින් කළමණාකරනය කිරීමට සහාය වේ.

මෙම පහසුකම ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට අවුරුදු 18-55 වයස් සීමාව තුල ලබාගත හැකිය. මෙම එෆ්.ඕ.ඩී . මාස 12 ක කාලපරිච්ඡේදය සඳහා ත්‍රී රෝද රථ වලට ද ලබාගත හැක.

ණයකරුගෙන් පොලිය අයකරගනු ලබන්නේ ලබාගත් ප්‍රමාණය මත සහ සම්පූරණ අනුමැතිය ලත් ණය මුදල මත නොවේ. ගණනෙහි ඉතිරි කොටස නිරන්තර භාවිතය සඳහා සූදානම්ය. මෙම ලක්ෂණය සෑදූ පහසුකම සහ නම්‍යතාවය ග්‍රාහකයා හට ලබාදෙන්නේ ප්‍රධාන පහසුකමකි. එහි ඉතිරිව තිබෙන ශේෂය ව්‍යාපාරයකට එකවරම සම්පූර්ණ මුදල ගෙවීමේ විකල්පය ලබාගත හැකි අතර සරළව මාසික පොළී වාරිකය ගෙවූ විට සහ අවසාන ප්‍රාග්ධන කුලිය ගෙවා අවසන් වේ.


එය වේගවත් කිරීමට

වට්සැප් (Whatsap), වයිබර්(Viber) හරහා සම්බන්ධ වන්න,

+94 776 200 100

ඉක්මන් විමසුම් පෝරමය (quick inquiry form) ඉදිරිපත් කරන්න මෙතැන ක්ලික් කරන්න