කල්බදු


අප ලීසිං පහසුකම් සපයන්නේ මොනවාටද?


මෝටර් වාහන

මෝටර් රථ, ද්විත්ව කාර්ය වාහන, වෑන් රථ, මධ්‍යම වෙළඳ වාහන, ත්‍රිරෝද රථ සහ යතුරු පැදි

අලුත්ම වාහන වලට, ලියාපදිංචි කළ හෝ නොකළ, පෙට්‍රල්, හයිබ්‍රිඩ් හෝ විදුලි රථ සඳහා


අපට කියන්න

  • ඔබ ජීවත් වන්නේ කොහේද?
  • ඔබ ආදායම් ඉපයීම සඳහා කරන්නේ කුමක්ද?
  • ඔබගේ ව්‍යාපාරයෙන් හෝ රැකියාවෙන් ඔබ කොපමණ උපයන්නේද?
  • සතුටුදායක ජීවිතයක් ගත කිරීම සඳහා ඔබ කොපමණ වියදම් කරන්නේද?
  • ඔබ ප්‍රිය කරන වාහනය
  • එම වාහනය ඔබට අවශ්‍ය ඇයි? - පුද්ගලික භාවිතයට හෝ ආදායම් ඉපයීමේ අරමුණ සඳහා
  • කොපමණ මුදලක් ඔබට මාසිකව ගෙවිය හැකිද?
  • ඔබ ප්‍රිය කරන වාහනය සඳහා ආයෝජනය කිරීමට ඔබ කොපමණ මුදලක් ඉතිරි කර තිබේද?
  • අලුත් වාහනය කෙතරම් කලක් භාවිත කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේද?
  • මූල්‍යමය වශයෙන් ඔබ කෙතරම් සැලසුම් සහගතද ?

මීළඟට කුමක්ද?

  • Fintrex හි මූල්‍ය විශේෂඥයින් විසින් ඔබට ගැළපෙන හොඳම මූල්‍ය විසඳුම ලබාදෙනු ඇත.
  • අප ඔබ වෙත පැමිණ අවශ්‍ය සියලු ලියකියවිලි විද්‍යුත් මාර්ගයෙන් එකතු කර ගන්නෙමු.
  • වාහනයේ වටිනාකම තක්සේරු කරමු
  • ඔබ කෙතරම් මූල්‍යමය වශයෙන් විනය ගරුකද යන්න පරීක්ෂා කර බලමු.
  • වාහන රක්ෂණය සූදානම් කරමු.

ලීසිං පහසුකම ක්ෂණිකවම අනුමත වනු ඇත.


එය වේගවත් කිරීමට

වට්සැප් (Whatsap), වයිබර්(Viber) හරහා සම්බන්ධ වන්න,

+94 776 200 100

ඉක්මන් විමසුම් පෝරමය (quick inquiry form) ඉදිරිපත් කරන්න මෙතැන ක්ලික් කරන්න