දරුවන් සමඟ නත්තල්

2021 දෙසැම්බර් Fintrex Finance ආයතනය විසින් සමාජ සුභසාධනය සඳහා කැපවී සිටින අතර, පිටකෝට්ටේ වජිර ශ්රී ළමා සංවර්ධන මධ්යස්ථානයේ භෝජන සහ රැස්වීම් ශාලාව ප්රතිසංස්කරණය කිරීම සිදු කරන ලදී. මෙම නත්තල් සැමරුම මෙම මධ්යස්ථානයේ දරුවන් 60 කට වඩා වැඩි පිරිසක් සමග එක්ව Fintrex Finance අපගේ සේවක මණ්ඩලය 2021 නත්තල් කැරොල් වැඩසටහන දියත් කල අතර එම දරුවන්හට ආහාර, සංගීතය, නැටුම් සහ නත්තල් සීයාගෙන් තෑගි සමඟ ප්රීතිය බෙදා ගැනීමට කටයුතූ කරන ලදී.