ව්‍යාපාරික ණය


Fintrex හි අප සුළු හා මධ්‍යම පරිමාණ අංශයට සේවා සැපයීම පිළිබඳ දැඩි ලෙස විශ්වාස කරමු. අපි පළමුව ඔබගේ ව්‍යාපාර අවශ්‍යතා තේරුම් ගෙන, ඔබගේ ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහයට ගැළපෙන සහ ඔබගේ ව්‍යාපාරය වර්ධනය කිරීමට උපකාරී වන මූල්‍යකරණ විකල්ප ගණනාවක් ඔබට ලබා දීමට කැමැත්තෙමු.


ව්‍යාපාර ණය වර්ග

  • කෙටි කාලීන ණය
  • පුනරාවර්තන ණය
  • දීර්ඝ කාලීන ණය

අප විසින් මූල්‍යකරණය සපයන අරමුණු

  • භාණ්ඩ තොග සහ අමුද්‍රව්‍ය මිලදී ගැනීමට
  • ප්‍රත්‍යාවර්තී/නැවත නැවතත් ඇතිවන වියදම් පියවා ගැනීමට
  • ප්‍රාග්ධන භාණ්ඩ සඳහා ආයෝජනය කිරීමට

අපට අවශ්‍ය මොනවාද?

  • ව්‍යාපාර ලියාපදිංචිය.
  • අධ්‍යක්ෂවරුන්ගේ සහ කොටස් හිමියන්ගේ විස්තර.
  • ලියාපදිංචි ලිපිනයේ විස්තරය.
  • පසුගිය වසර 3 සඳහා විගණනය කරන ලද ගිණුම්.
  • නවතම කළමනාකරණ ගිණුම්.
  • පසුගිය මාස 6 සඳහා විකුණුම් මිල සමඟ මාසික විකුණුම් පරිමාවන්.
  • පසුගිය මාස 6 තුළ භාවිත කළ අමුද්‍රව්‍ය වර්ග, මිලදී ගත් ප්‍රමාණයන් සහ ගෙවන ලද මිල ගණන්.
  • මාස 6 ක් සඳහා බැංකු ප්‍රකාශන.
  • ව්‍යාපාර සැලසුම් සහ ප්‍රක්ෂේපිත මුදල් ප්‍රවාහ ප්‍රකාශ (අදාළ පරිදි).
  • ආදායම් බදු ලදුපත් (පසුගිය මූල්‍ය වර්ෂයට අදාළ).
  • පිරිනැමිය යුතු ඇපකරයේ විස්තර (අදාළ පරිදි).

මීළඟට කුමක්ද?

  • Fintrex හි මූල්‍ය විශේෂඥයින් විසින් ඔබට ගැළපෙන හොඳම මූල්‍ය විසඳුම ලබාදෙනු ඇත.
  • අප ඔබ වෙත පැමිණ අවශ්‍ය සියලු ලියකියවිලි එකතු කර ගන්නෙමු.
  • ඇපකරයක් ඇත් නම් එහි වටිනාකම තක්සේරු කරමු
  • ඔබ කෙතරම් මූල්‍යමය වශයෙන් විනය ගරුකද යන්න පරීක්ෂා කර බලමු.

එය වේගවත් කිරීමට

වට්සැප් (Whatsap), වයිබර්(Viber) හරහා සම්බන්ධ වන්න,

+94 776 200 100

ඉක්මන් විමසුම් පෝරමය (quick inquiry form) ඉදිරිපත් කරන්න මෙතැන ක්ලික් කරන්න