" FINTREX රන් ශක්ති " රන් ණය සේවාව, මීගමුව අවට පාරිභෝගික ඔබ වෙනුවෙන් අප ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජයතිලක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ශාඛාවේදී හදුන්වාදුන් අවස්ථාව
අංක 851, ආචාර්ය ඩැනිස්ටර් සිල්වා මාවත (බේස්ලයින් පාර), කොළඹ 14 දුරකතන : 0117 977 977 ඇමතුම් මධ්‍යස්ථානය: 0117 200 100