ස්ථාවර තැන්පතු


උසස් මට්ටමේ ආයෝජකයන් රැසක් Fintrex හා සම්බන්ධව සිටින අතර ඉහළම මට්ටමේ පාලන සහ අවදානම් කලමනාකරණ භාවිතයන් තුළින් ඔබගේ තැන්පතු වල සුරක්ෂිතතාවය තහවුරු කර සිටිමු. ඔබගේ ආයෝජනයන් සඳහා අප විසින් ඉතා තරඟකාරී පොලී අනුපාතයන් ලබා දෙන අතර තැන්පතු වල වටිනාකමින් 90%ක් දක්වා ණය පහසුකම් ලබා ගැනීමටද අවස්ථාව ලබා දෙමු.

පවතින තැන්පතු පොලී අනුපාත

Click Here